background img

Adara Wasthuwa

සක්වාදාවල, වීරයා මැරිලා, සිහින හොරු අරං, ආපහු හැරෙන්න බෑ, බකමූණා වීදි බසී වැනි රාජ්‍ය සම්මාන දිනූ විශිෂ්ඨතම නාට්‍යයන් හෙළ වේදිකාවට තිළිණ කළ රාජිත දිසානායකගේ නවතම නිර්මාණය ‘‘ආදර වස්තුව’’

Gallery