background img

Adaraneeya Sanwadayak

stage drama - Adaraneeya Sanwadayak

Will be showing on future

 

 

 

For more info :

2012 සහ 2013 වසර  හතළිස් එක් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ

හොඳම නාට්‍යය –  සුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013

ප්‍රශස්ත අධ්‍යක්ෂණය – සුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013

හොඳම පිටපත පළමු ස්ථානයසුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013

හොඳම ස්විය නොවන පිටපත (2012)  – සුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013

හොඳම නළුවා – ජනක කුඹුකගේ, ආදරණීය සංවාදයක් – 2013

හොඳම අංග රචනය – වසන්ත විට්ටච්චි, ආදරණීය සංවාදයක් – 2013

ජනක කුඹුකගේ, සාරංග දිසාසේකර, මධුෂාන් නානායක්කාර රංගනයෙන් ද, සමන් මලලසේකර රංගාලෝකයෙන් ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, සුසංග කහදවල ආරච්චි, ප්‍රින්සි ප්‍රනාන්දු, රුවන් ශ්‍රීලාල් වේදිකා පරිපාලනයෙන් ද, ප්‍රභාත් ඒකනායක සංගීිතයෙන් ද දායක වන මෙම නාට්‍යයෙහි නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරිගෙනි.

බලකාමයෙන් මත්වුණු ඒකාධිපති නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ දේශපාලන සිරකරුවකු විඳින කූර වද හිංසා පිළිබඳ භාවමය අත්දැකිමක් ගෙනෙන ‘ආදරණීය සංවාදයක්’ අනුවර්තනය කර අධ්‍යක්ෂණය කරන ලද්දේ සුනිල් චන්ද්‍රසිරි විසිනි.

 

 

 

Gallery