background img

Gajaman Puwatha

Dayananda Gunawardena's Gajaman Puwatha

Directed by: Dayananda Gunawardena

ගජමන් නෝනාගේ ප්‍රබන්ධ ප්‍රධාන වශයෙන් සලකනු ලබන්නේ ජනශෘතියේ අංගයක් ලෙසටය. ඊට හේතුව වන්නේ ඇගේ බොහෝ ප්‍රබන්ධ කවි මඩු වැනි ස්ථානවලදී කියු හිටවන ඒවා නිසා වියහැක. ඒවා කෙතරම් රසවත් වීදයත් එබඳූම කවි ගොතා ඒවා ගජමන් නෝනා කියු ඒවා යැයි ප්‍රචලිත කිරීම සිරිතක් වී ඇත. මේ හේතුවෙන් ගජමන්නෝනාගේ නියම ප්‍රබන්ධ මොනවාදැයි නිශ්චය කිරීමද දුෂ්කර කාර්යි. තවද ගජමන්නෝනා විසින් ප්‍රබන්ද කර ඇති ශාස්ත්‍රීය ගනයේ ලා සැලකෙන කවි පවා ජනශෘතියට එක් වී ඇත. more…

 

 

Gallery