සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, 2013 සැප්තැම්බර් 01 වන දින සිට සැප්. 15 වන දින දක්වා ප.ව. 5.00 ට කොළඹ 07, ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.
මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ළමා නාට්‍ය එකම වේදිකාවේ දී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයට භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 34 ක් හා හා විවෘත අංශයේ නාට්‍ය 19 ලෙස ළමා නාට්‍ය 53 ක් වේදිකාගත කිරීමට නියමිතයි.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පැසැල් සිසුන් ඇතුලු සියලු දෙනාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කරයි.
සැප්. 01 – ප්‍රියංවදා ගොඩගේ ගේ “බෝනික්කෝ හිනිවුනා ” (ආරාධීත),
කො/ රාජකීය විද්‍යාලයේ “මාට්ට්‍රම්”,
හොරණ තක්ෂිලා කනිටු විදුහලේ “ගෝලඩි ඇන්ඩ් බෙයාර්ස් ”,
දීපිකා කොඩිකාර ගේ “වලස්ගෙදර ගිය මාෂා”
සැප්. 02 – හොරණ දොන් පේද්‍රික් විද්‍යාලයේ “අස්වැන්න”,
ටී.බී. ජයා විද්‍යාලයේ “කර්නන් විට්ට්‍රක් කරඩියුම්”
හොරණ ජනාධිපති බාලිකා මහා විද්‍යාලයේ “100 මීටර්ස්”,
කේ. මිත්‍රරත්න ගේ “කිරිපැණි පාලම”,
සැප්. 03 – කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ “ඕං රීං කුරුං කුරුං දූ කුමරිය හොයාපියෝ ”,
වාලච්චේන, මඩ/කරුවනිකේනි විග්නේෂ්වරං විද්‍යාලයේ “කුරංකුගලි රාජත්තිල්”,
සූරියවැව විහාරගල ඉසුරු පාසැලේ “මැජික් සීයාස් හැපි කාර්ට්”,
බී.ආර්.ඒ.ඩී. සුදර්ශනී ගේ “ගුණ සුවඳ”,
සැප්. 04 – වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “ තණකොළ පෙත්තයි යාළුවො රොත්තයි”,
යාපනය, ශාන්තජෝන් බොස්කෝ විද්‍යාලයේ “පෙත්තම්මා”,
කොළඹ, මියුසියස් විද්‍යාලයේ “ද තොප්පි සෙලර්”,
පී.අරුණ ප්‍රියන්ත ගේ “බිල්ඩින් බ්ලොක්ස් “
සැප්. 05 – මොරටුව, වේලස් කුමාර විදුහලේ “නිල් අහසයි මහ පොළවයි“,
කලවංචිකුඩි, මඩ/පට්ටිරඋප් මධ්‍ය මහා විද්‍යාලයේ “උයිර්හලිඩක්තිල් අන්බු සෙලුත්තුබෝවම්”,
හෝමාගම ,සුභාරතී මහාමාත්‍ය ම.විද්‍යාලයේ “වී ආ බ්‍රිජ්”
අරුණ කීර්ති කුමාර ගේ “බන්ටි බබා”,
සැප්. 06 – හොරණ,විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ “පාට තුනයි එකම මලියි”, එස්.කාන්ජනා ගේ “උන්මෙයි පේසු” ,
කොළඹ, ආනන්ද බාලිකා විද්‍යාලයේ “පැරට්ස්”,
ලින්ටන් ජෝශප් ප්‍රනාන්දු පියතුමා ගේ හා ගාමිණී ජයකොඩි ගේ “රන්සිරි ගේ සිහින යාළුවො”,
සැප්. 07 – තලවතුගොඩ , විදුර විද්‍යාලයේ “පාඩම” ,
එම්.කාලිදාස් ගේ “සිංගත්තින් ම්‍රයට්චි”,
කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ “ද ස්ටොරි ඔෆ් ස්කොව්ලර් ඇන්ඩ් ස්මයිලර්”,
අමිතා රබ්බිඩිගල ගේ “වටින කෙනෙක් මං”.
සැප්. 08 – ගෝමරන්කඩවල, මහා විද්‍යාලයේ “පොත් වලින් සෙල්ලමක්”,
එස් පේමප්‍රියා ගේ “කුරුම්බුකාර් මුයල්”,
වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ “ වී මේක් ඉට් බෙටර් ”,
ආර්.එම්.හර්ෂණී රත්නායක ගේ “එන්න යාළුවේ කවුද කාමරේ”.
සැප්. 09 – අනු/ නිවන්තකචේතිය මහා විද්‍යාලයේ “බලාගෙන චුට්ටෝ”,
එම්.එන්. පරමේෂ්වරන් ගේ “ඔරු පූර්නයින් විලෙයි එන්න”,
ඩී. කුමාරගේ ගේ “ද ස්ට්‍රෙන්ත්”,
මහින්ද ලොකුයද්දෙහි ගේ “වැඩි ලකුණු”.
සැප්. 10- කොටහේන යහපත් එඩේරාගේ කන්‍යරාමයේ “මී පැණි”,
එස්. ඉන්ද්‍රා ගේ “නල්ල නන්බර්හල්”,
රෝහිත ජයකොඩි ගේ “අ වන්ඩර්ෆුල් ලිෆ්ට් ෆෝර් බොබ්”,
මොනරාගල, රාජකීය ජාතික පාසැලේ “රන්කාසි වැස්ස”
සැප්. 11 – නාත්තන්ඩිය, ධම්මිස්සර මහා විද්‍යාලයේ “රූකඩ කුමාරි”,
කේ.තිලකනාදන් ගේ “පෙරියේ සොට් කේට්පෝම්”,
ප්‍රියංවදා ගොඩගේ ගේ “වින් විත් වින්ඩි”,
ගම්පහ, බටුවත්ත මහා විද්‍යාලයේ “සමනලී”.
සැප්. 12 – මහ.ස්වරණපාලී බාලිකා විද්‍යාලයේ “සයුමිට තෑග්ගක්”,
කේ.ආර්.කමලනාදන් ගේ “වාල්වෝම් වලර්වෝම්”,
කේ.ආර්.කමලනාදන් ගේ “ලව් ද නේබර්”,
අනුරාධපුර මහා විද්‍යාලයේ “සැබෑ වීරයෝ”,
සැප්. 13 – වත්තල, ශාන්ත අන්තෝනි ජාතික පාසැලේ “යාළුකම් තියෙනකම්”
පිළියන්දල මහා විද්‍යාලයේ “සෙල්ලම් බඩු හොරා”,
පන්සිඳු සංකල්ප ගේ “මැජික් ට්‍රේෂර්”,
කොළඹ, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ “හරි අපූරු යාළුවෝ”,
සැප්. 14 – ප්‍රසන්න උඩගේ ආරච්චි ගේ “හා හාමියි තාරාවයි”,
කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ “හිනා”,
යසෝදා සංකල්පනී ගේ “මැජික් හෝර්ස්”,
සැප්. 15 – ජී.ජී.කේ.ඩී.ගුණසේකර ගේ “යර්ස් අයි ටූ කැන්”, (ආරාධිත)
කේ.ඒ.ශ්‍යාම් ප්‍රනාන්දු ගේ “අපිත් එක්ක එන්න”, ( ආරාධිත)