background img

Jodu Jodu

මේ නමින් වේදිකාවට නැගෙනුයේ ප්‍රංශ ජාතික මාර්ක් කැමලොට් (Marc Camoletti) විසින් රචිත  Happy Birth Day නම් වූ ප්‍රහසන නාටකයයි. ඔහුගේ දුසිමක් පමණ වු නාට්‍ය රචනා අතර මෙම නාට්‍යය කැපී පෙනේ. මෙයට දශකයට ඉහත මෙම පිටපත ඇසුරින් ශ්‍රී ලංකාව තුළ පමණක් නාට්‍ය නිෂ්පාදන 03 ක් ම බිහිව තිබීම මෙම නාට්‍යය කෙතරම් ජනප්‍රිය දැයි වටහා ගැනුමට ප්‍රමාණවත් වනු ඇත.  Happy Birth Day නාට්‍යය ඉංග්‍රීසි වේදිකාවට එක් වුයේ Dont Dress for Dinner යනුවෙනි.
අනුවර්තක
හේමන්ත ප්‍රසාද්

Gallery