background img

Julius Caesar

රෝමයට විජයග්රහණය ගෙනා රට වැසියන් සුඛිත මුදිත කළ ජුලියස් සීසර් ක්රි.පූ 44 මාර්තු 15 දින මහ දවල් රෝමයේ කැපිටෝල මන්දිරය අභියස ඝාතනය විය.

“ලෝක ඉතිහාසයේ ලෝක සාහිත්යයේ කෲරතම
ඝාතනය මෙය විය.”

මාකස් බෘටස් මෙම ඝාතනය මෙහෙය වූයේ
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ම ද?
භීෂණයට දූෂණයට ඥාති සංග්රහයට එරෙහිවද?

Gallery