background img

Janakaraliya Mobile Theatre Tent to Kerala with new Hunuwataye Kathawa

Parakrama Niriella’s  Janakaraliya Mobile Theatre Group has been invited to participate at the 06th International Drama Festival held in Thrishur, Kerala in India from 27th January to 03rd February. The invitation from Kerala extends not only to the Janakaraliya drama group but also to the Mobile Theatre. The Mobile Theatre will be used as one of the performing theatres of this international drama festival conducted by the Music and Drama Academy of the Cultural Ministry of Kerala Province. The festival is represented by drama groups from Poland, Rumania, Georgia, Norway, Italy, France, Denmark, Russia and England. Sri Lanka is represented by Janakaraliya at this prestigious drama festival.  Read More>>

 

ජනකරළිය ජංගම රඟහල සමඟ හුණුවටයේ කතාව කේරලයට

2014 ජනවාරි 27 සිට පෙබරවාරි 03 දක්වා ඉන්දියාවේ කේරල ප‍්‍රන්තයේ ති‍්‍රෂූර් නගරයේ පැවැත්වෙන 6 වැනි අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ජංගම රඟහලද රැගෙන පැමිණෙන ලෙස පරාක‍්‍රම නිරිඇල්ල ඇතු`ඵ ජනකරළිය නාට්‍ය කණ්ඩායමට ආරාධනා ලැබී ඇත. කේරල ප‍්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංගීත නාටක ඇකඩමිය විසින් මෙහෙයවන මෙම අන්තර්ජාතික උළෙලේ නාට්‍ය රඟක්වන එක් පරිශ‍්‍රයක් ලෙස මෙම ජංගම රඟහල භාවිතා කරනු ඇත. පෝලන්තය, රුමේනියාව, ජෝර්ජියාව, නෝර්වේ, ඉතාලිය, ප‍්‍රංශය, ඩෙන්මාර්කය, රුසියාව සහ එංගලන්තය යන රටවල්ද ඇතු`ඵව ඉන්දියාවේද නාට්‍ය කණ්ඩායම් මෙම උළෙලේ නාට්‍ය රඟදක්වනු ලබන අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමයි.   Read More>>